වර්ධන මානසිකත්වය සිංහලෙන්
මානසිකත්වය මානසිකත්වයක් හෝ මානසික ආකල්පයක් යනු, යම් ආකාරයකට ක්‍රියාකිරීමට හෝ සන්වේදනයක් සඳහා වන ස්වාභාවික පෙළඹවීමක් හෝ ප්‍රවනතාවයක් ලෙස හැඳින්විය හැකිය. වර්ධන මානසිකත්වය මහාචාර්ය කැරොල් එස්. බ්ලේක්ට අනුව මිනිසුන් සිය මූලික හැකියාවන් කැපවීමෙන් හා වෙහෙසවී වැඩකිරීම තුලින් වර්ධනය කරගත හැකි බව වර්ධක මානසිකත්වය යි. මෙය බුද්ධිමය ධාරිතාවයේ හා දක්ෂතාවේ ආරම්භය යි. එ තුලින් ඉගෙනීමට ඇති ආශාව හා මානසික සංහිඳියාව ඇති කරන අතර එය වඩාත් ඉහල ළගාකරගැනීම් සඳහා ඉවහල් වේ. ස්ථාවර මානසිකත්වය බුද්ධිමත් බව ස්ථිර තත්ත්වයකි ස්මාට් බව පෙන්වීම ඇතී ආශාව තුලින් අභියෝග මගහැරීම පරාජයන් හා බාධක මගහැරීම උත්සාහයන් නිෂ්ඵල හා නරක බව දැකීම ප්‍රයෝජනවත් සෘණාත්මක විවේචනයාන් නොසලකා හැරීම අන් අයගේ සාර්ථකත්වය තර්ජනයක් ලෙස දැකීම සඳහා අවකාශ ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස සානුගත තත්වයන්ට පත්වීමටත් පූර්ණ ශක්‍යතාවයට වඩා අඩු මට්ටමක් ලගාකර ගැනීමත් ඉඩ ඇත. ලෝකය පිළිබඳ නියතවාදී දැක්මක් ඇති අය බිහිකරයි. වර්ධන මානසිකත්වය බුද්ධිමත්බව වර්ධනය කළ හැක ඉගෙනුම සඳහා ඇති ආශාව තුලින් අභියෝග භාරගැනීම පරාජයේ දී හෝ පසූබෑමේ දී නොසැ...